සිවාජිලිංගම් ඇතුළු පළාත් සභා මන්ත්‍රීවරුන් තිදෙනෙකුගෙන් CID ය ප්‍රකාශ සටහන් කරගනී

උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් ඇතුළු පළාත් සභා මන්ත්‍රීවරුන් තිදෙනෙකුගෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තුමෙන්තුව විසින් අද (31) දින යාපනයේදී ප්‍රකාශ සටහන් කරගෙන තිබේ. යාපනය මාධ්‍ය මධ්‍යස්ථානයේදී, පසුගිය මැයි 8 වනදා මාධ්‍ය හමුවක් පැවැත්වූ එම්.කේ. සිවාජිලිංගම්, මැයි 18 වනදා මුල්ලිවායිකාල් අනුස්මරණ කටයුතු සිදුකරන බැවින් එදින මුල්ලතිව් දිස්ත්‍රික්ක සම්බන්‍ධිකරණ රැස්වීම නොපැවැත්විය යුතු බවත්, තවද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන … Continue reading සිවාජිලිංගම් ඇතුළු පළාත් සභා මන්ත්‍රීවරුන් තිදෙනෙකුගෙන් CID ය ප්‍රකාශ සටහන් කරගනී